රැන්මල් කොඩිතුවක්කු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් පොලිස් කොමිසම අවලංගු කරයි
පොලිස්පතිවරයා ඉදිරිපත් කළ ස්ථාන මාරු යෝජනා සලකා බැලීමෙන් පසුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රැන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සඳහා යෝජිත ස්ථාන මාරුවීම් අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.